| Song Title | Mayawiye |
| Artist | Dumidu Tharaka ft Rasinda Senanayake |
| Melody | Dumidu Tharaka |
| Music | Lakshitha Jayawickrama |
| Lyrics | Dumidu Tharaka | Rasinda Senanayake |
Lyrics: මායාවියේ
නුඹේ නුරා දෑසේ
මා හා යවි
සිතේ කැළුම් දැහැනේ //
එන්න මගෙ අත ගන්න
සිහිනයක් වී රැදෙන්න
පෙම් හාදු වැස්සක තෙමී මා
නුඹේ තුරැලේ සෙනෙහසින් රැදුණේ…
එදා ඉඳන් තනිකම මකං පාලුවේ
ජීවිතේ නැවක් මගේ මේ සාගරේ
වැටි මාරුතයක් සුලි ආකරේ
ඔය නුවන් පෑදුවා මගේ මාවතේ
ඔහේ පාවෙන් වලාකුළක් විශ්මයක්
සඳ රැය මන් මත් කලා චිත්රයක්
හද පාමුල කෙටූ නුඹ ගීතයක්
දිවි ගැබ එළි කලා ඉන්දර්චාපයක්
ඒ සිහිනේම මා හා
පා වෙන්නද ආසා
කතරක නුඹ මට දිය දෝතක්
නතරම නැති සිතුවිලි දැන් කෝමත්
දැහැනින් මා මුදවන් දෑසින්
අඳුනින් ගෑ සිනාව රහසින්
මියැදුණු ඒ
සිතුවිලි ඒ
විකසිත වේ
මායාවේ
මායාවියේ
නුඹේ නුරා දෑසේ
මා හා යවි
සිතේ කැළුම් දැහැනේ //
මායාවියේ……….
Tag: Mayawiye song, Mayawiye



GIPHY App Key not set. Please check settings